කොලොස්සි 1:6
කොලොස්සි 1:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ වෙත පැමිණි මෙම ශුභාරංචිය අසා, දෙවියන්වහන්සේගේ අනුග්‍රහය සැබෑවෙන් ඔබ වටහා ගත් දා පටන්, ඔබ මධ්‍යයේ සිදුවන අයුරින්, එය ලොව මුළුල්ලේ ම පැතිර පල දරමින්, වැඩෙමින් පවතී.
බෙදාගන්න
කොලොස්සි 1 කියවන්නකොලොස්සි 1:6 Sinhala Revised Old Version (SROV)
ඒ ශුභාරංචිය මුළු ලෝකයට මෙන් නුඹලා වෙතටත් පැමිණී තිබේ; නුඹලා එය අසා දෙවියන්වහන්සේගේ කරුණාව සැබෑවෙන් දැනගත් දා පටන් ඒ නුඹලා අතරේ මෙන් මුළු ලෝකයෙහිත් ඵල දරමින් වර්ධනයවන්නේය.
බෙදාගන්න
කොලොස්සි 1 කියවන්නකොලොස්සි 1:6 Sinhala New Revised Version (NRSV)
ඔබ වෙතට මෙන් ම මුළු ලෝකය වෙතට ද ඒ සුබ අස්න පැමිණ තිබේ. තවද, ඔබ එය අසා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය නිසි පරිදි අවබෝධ කරගත් දා පටන්, එය ඔබ අතර පල දරා, වර්ධනය වූවාක් මෙන්, ලොව පුරා එය පල දරමින් වර්ධනය වන්නේ ය.
බෙදාගන්න
කොලොස්සි 1 කියවන්න