කොලොස්සි 1:4
කොලොස්සි 1:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති ඔබගේ ඇදහිල්ලත්, සියලු ශුද්ධවන්තයින් වෙත ඇති ඔබගේ ප්‍රේමයත් ගැන අප අසා ඇති බැවිනි.
බෙදාගන්න
කොලොස්සි 1 කියවන්නකොලොස්සි 1:4 Sinhala Revised Old Version (SROV)
අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට අපි ස්තුතිකර, නිතරම නුඹලා ගැන යාච්ඤාකරමුව.
බෙදාගන්න
කොලොස්සි 1 කියවන්නකොලොස්සි 1:4 Sinhala New Revised Version (NRSV)
මන්ද, ඔබගේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඇති ඇදහිල්ලත්, සියලු සැදැහැවතුන් කෙරෙහි පවත්නා ඔබේ ප්‍රේමයත් ගැන අප අසා ඇති බැවිනි.
බෙදාගන්න
කොලොස්සි 1 කියවන්න