කොලොස්සි 1:3
කොලොස්සි 1:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ උදෙසා යාච්ඤා කරන කල, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ පියාණන් වූ දෙවියන්වහන්සේට නිරතුරු අපි තුති පුදන්නේ
බෙදාගන්න
කොලොස්සි 1 කියවන්නකොලොස්සි 1:3 Sinhala Revised Old Version (SROV)
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි නුඹලාගේ ඇදහීමත් සියලු ශුද්ධවන්තයන් කෙරෙහි පවත්නා නුඹලාගේ ප්‍රේමයත් ගැන අප ඇසූ බැවින්, ස්වර්ගයෙහි නුඹලාටත් තබා තිබෙන්නාවූ බලාපොරොත්තුව නිසා
බෙදාගන්න
කොලොස්සි 1 කියවන්නකොලොස්සි 1:3 Sinhala New Revised Version (NRSV)
අපගේ යාච්ඤාවල දී, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට, අපි ඔබ උදෙසා නොකඩව තුති දෙමු.
බෙදාගන්න
කොලොස්සි 1 කියවන්න