ආමොස් 7:3
ආමොස් 7:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් ස්වාමින්වහන්සේ මේ ගැන අනුකම්පා කළ සේක: “එය සිදු නො වන්නේ යැ” යි ස්වාමින්වහන්සේ පැවසූ සේක.
බෙදාගන්න
ආමොස් 7 කියවන්නආමොස් 7:3 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ඒ ගැන තැවුණුසේක. ඒක නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
බෙදාගන්න
ආමොස් 7 කියවන්නආමොස් 7:3 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ සිය අරමුණ වෙනස් කොට, “නුඹ දුටු දේ සිදු නොවන්නේ ය”යි වදාළ සේක.
බෙදාගන්න
ආමොස් 7 කියවන්න