ආමොස් 7:14 - Compare All Versions
ආමොස් 7:14 SROV (Sinhala Revised Old Version)
ආමොස් උත්තරදෙමින්: මම අනාගතවක්තෘ කෙනෙක්වත් අනාගතවක්තෘ කෙනෙකුගේ පුත්‍රයෙක්වත් නොව එඬේරෙක්ව අත්තික්කා ගස් වවන්නෙක්ව සිටියෙමි.
බෙදාගන්න
ආමොස් 7 SROVආමොස් 7:14 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එවිට, ආමෝස්, අමසියාට පිළිතුරු දෙමින්, “මම දිවැසිවරයෙක් හෝ දිවැසිවරයකුගේ පුතෙක් හෝ නො වෙමි. මම එඬේරෙක්මි; අත්තික්කා ගස් රැකබලාගන්නෙක්මි.
බෙදාගන්න
ආමොස් 7 SCVආමොස් 7:14 NRSV (Sinhala New Revised Version)
එයට ආමොස් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “මම රැකියාව වශයෙන් දිවැස් වැකි කියන දිවැසිවරයෙක් නොවෙමි; මම ගොපල්ලෙක්මි; අත්තික්කා වගා කරන්නෙක්මි.
බෙදාගන්න
ආමොස් 7 NRSVආමොස් 7:14 SNRV (Sinhala New Revised Version 2018)
එයට ආමොස් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “මම රැකියාව වශයෙන් දිවැස් වැකි කියන දිවැසිවරයෙක් නොවෙමි; මම ගොපල්ලෙක්මි; අත්තික්කා වගා කරන්නෙක්මි.
බෙදාගන්න
ආමොස් 7 SNRVආමොස් 7:14 NIV (New International Version)
Amos answered Amaziah, “I was neither a prophet nor the son of a prophet, but I was a shepherd, and I also took care of sycamore-fig trees.
බෙදාගන්න
ආමොස් 7 NIV