ආමොස් 7:12 - Compare All Versions

ආමොස් 7:12 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට, ආමෝස් ඇමතූ අමසියා, “ඒයි පේනකාරයා, මෙහෙන් පලා යනු. යූදා දේශයට ආපසු ගොස්, එහිදී රොටි කනු. එහිදී ම නුඹේ දිවැසි වැකි පවසනු.

බෙදාගන්න
ආමොස් 7 SCV

ආමොස් 7:12 SROV (Sinhala Revised Old Version)

තවද අමශියා ආමොස්ට කථාකොට: එම්බා දර්ශනකාරය, නුඹ යූදා දේශයට පලාගොස්, එහි කෑම කා, එහි අනාගතවාක්‍ය කියන්න.

බෙදාගන්න
ආමොස් 7 SROV

ආමොස් 7:12 NRSV (Sinhala New Revised Version)

අමසියා ආමොස් අමතා, “දිවැස් කියන්නා මෙතැනින් යන්න, ජුදා රටට ගොස් එහි ඔබේ ජීවිකාව කරගන්න, එහි ඔබේ දිවැස් දෙසුම් කරන්න.

බෙදාගන්න
ආමොස් 7 NRSV

ආමොස් 7:12 SNRV (Sinhala New Revised Version 2018)

අමසියා ආමොස් අමතා, “දිවැස් කියන්නා මෙතැනින් යන්න, ජුදා රටට ගොස් එහි ඔබේ ජීවිකාව කරගන්න, එහි ඔබේ දිවැස් දෙසුම් කරන්න.

බෙදාගන්න
ආමොස් 7 SNRV

ආමොස් 7:12 NIV (New International Version)

Then Amaziah said to Amos, “Get out, you seer! Go back to the land of Judah. Earn your bread there and do your prophesying there.

බෙදාගන්න
ආමොස් 7 NIV