ආමොස් 3:1 - Compare All Versions

ආමොස් 3:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එම්බා ඉශ්‍රායෙල් ජනයිනි, නුඹලාට එරෙහිව, ඊජිප්තු දේශයෙන් පිටතට මවිසින් ගෙන එන ලද මුළු පෙළපතට එරෙහිව, ස්වාමින්වහන්සේ පැවසූ මෙවදන්වලට සවන් දෙන්න

බෙදාගන්න
ආමොස් 3 SCV

ආමොස් 3:1 SROV (Sinhala Revised Old Version)

ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලාට විරුද්ධව, එනම් මිසර දේශයෙන් මා විසින් ගෙනාවාවූ මුළු වංශයට විරුද්ධව, ස්වාමීන්වහන්සේ කීවාවූ මේ වචනය අසන්න

බෙදාගන්න
ආමොස් 3 SROV

ආමොස් 3:1 NRSV (Sinhala New Revised Version)

“ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාට විරුද්ධ ව, මිසර දේශයෙන් මා පිටතට ගෙනා නුඹලාගේ මුළු ඉශ්රායෙල් වංශයට විරුද්ධ ව සමිඳාණන් වහන්සේ වදාරන මේ වචනවලට සවන් දෙන්න

බෙදාගන්න
ආමොස් 3 NRSV

ආමොස් 3:1 SNRV (Sinhala New Revised Version 2018)

“ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාට විරුද්ධ ව, මිසර දේශයෙන් මා පිටතට ගෙනා නුඹලාගේ මුළු ඉශ්රායෙල් වංශයට විරුද්ධ ව සමිඳාණන් වහන්සේ වදාරන මේ වචනවලට සවන් දෙන්න

බෙදාගන්න
ආමොස් 3 SNRV

ආමොස් 3:1 NIV (New International Version)

Hear this word, people of Israel, the word the LORD has spoken against you—against the whole family I brought up out of Egypt

බෙදාගන්න
ආමොස් 3 NIV