ආමොස් 2:11
ආමොස් 2:11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“තවද, මම නුඹලාගේ පුතුන් අතරින් දිවැසිවරුන් ද නුඹලාගේ තරුණයින් අතරින් නසිරීයයන් ද නැගිටවීමි. එය එසේ ම නො වේ ද ඉශ්රායෙල් ජනයිනි?” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
බෙදාගන්න
ආමොස් 2 කියවන්නආමොස් 2:11 Sinhala Revised Old Version (SROV)
නුඹලාගේ පුත්‍රයන්ගෙන් අනාගතවක්තෘවරුන්ද නුඹලාගේ තරුණයන්ගෙන් නසරියයන්ද නැගිටෙවුවෙමි. ඉශ්රායෙල් පුත්‍රයෙනි, එසේ නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
බෙදාගන්න
ආමොස් 2 කියවන්නආමොස් 2:11 Sinhala New Revised Version (NRSV)
නුඹේ පුත්‍රයන්ගෙන් සමහරුන් දිවැසිවරයන් වශයෙන් ද නුඹේ තරුණයන්ගෙන් සමහරුන් නාසරීයයන් වශයෙන් ද මම තෝරා ගතිමි. ඉශ්රායෙල් ජනයෙනි, මා කියන මේ දේ සැබෑ නොවේ ද? මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.
බෙදාගන්න
ආමොස් 2 කියවන්න