ආමොස් 1:13
ආමොස් 1:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “අම්මොන්ගේ අපරාධ තුනක් සහ හතරක් නිසා, මම දඬුවම අහෝසි නො කරමි. මන්ද, තම දේශ සීමා පුළුල් කර ගැනීමට ඔහු ගිලියාද්හි ගැබිනි කාන්තා උදර ඉරා දැමූ බැවිනි.
බෙදාගන්න
ආමොස් 1 කියවන්නආමොස් 1:13 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අම්මොන් පුත්රයන්ගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා ඔවුන්ගේ දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු තමුන්ගේ සීමාව විශාලකරගන්න පිණිස ගිලියද්හි ගර්භිණීන් ඉරාදැම්මෝය.
බෙදාගන්න
ආමොස් 1 කියවන්නආමොස් 1:13 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “අම්මොන්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් තමන්ගේ දේශ සීමාවන් පළල් කරගන්න පිණිස ගිලියද්හි ගැබිණියන් දෙපළු කර දැමූ නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් කරමි.
බෙදාගන්න
ආමොස් 1 කියවන්න