අන්තර්ගතයට යන්න

ක්‍රියා 9:43 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 9:43 SROV (Sinhala Revised Old Version)

තවද ඔහු සීමොන් නම් කම්කරුවෙකු වෙත යොප්පාවෙහි බොහෝ දවසක් නැවතී සිටියේය.

ක්‍රියා 9 SROV

ක්‍රියා 9:43 SCV (සිංහල කාලීන පරිවර්තනය)

පේතෘස් දවස් කීපයක් සම් පදම් කරන්නකු වූ සීමොන් සමඟ යොප්පාහි නතර ව සිටියේ ය.

ක්‍රියා 9 SCV

ක්‍රියා 9:43 NRSV (Sinhala New Revised Version)

පේදුරු, සීමොන් නම් සම් පදම් කරන්නෙකු සමඟ කීප දවසක් ජොප්පාවෙහි නැවතී සිටියේ ය.

ක්‍රියා 9 NRSV

ක්‍රියා 9:43 SNRV (Sinhala New Revised Version 2018)

පේදුරු, සීමොන් නම් සම් පදම් කරන්නෙකු සමඟ කීප දවසක් ජොප්පාවෙහි නැවතී සිටියේ ය.

ක්‍රියා 9 SNRV

ක්‍රියා 9:43 NIV (New International Version)

Peter stayed in Joppa for some time with a tanner named Simon.

ක්‍රියා 9 NIV