අන්තර්ගතයට යන්න

ක්‍රියා 9:42 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 9:42 SROV (Sinhala Revised Old Version)

එය යොප්පාව මුළුල්ලෙහි ප්‍රකාශවිය. බොහෝ දෙනෙක් ස්වාමීන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.

ක්‍රියා 9 SROV

ක්‍රියා 9:42 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මෙපුවත මුළු යොප්පාව පුරා පැතිර ගියෙන්, බොහෝ දෙනෙක් ස්වාමින්වහන්සේ අදහා ගත්හ.

ක්‍රියා 9 SCV

ක්‍රියා 9:42 NRSV (Sinhala New Revised Version)

ජොප්පාව පුරා මේ පුවත පතළ විය. බොහෝ දෙනෙක් සමිඳාණන් වහන්සේ අදහා ගත්හ.

ක්‍රියා 9 NRSV

ක්‍රියා 9:42 SNRV (Sinhala New Revised Version 2018)

ජොප්පාව පුරා මේ පුවත පතළ විය. බොහෝ දෙනෙක් සමිඳාණන් වහන්සේ අදහා ගත්හ.

ක්‍රියා 9 SNRV

ක්‍රියා 9:42 NIV (New International Version)

This became known all over Joppa, and many people believed in the Lord.

ක්‍රියා 9 NIV