ක්රියා 9:37 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 9:37 SROV (Sinhala Revised Old Version)
තවද ඒ දවස්වල ඈ රෝගීව මළාය. ඔව්හු ඈ නාවා, උඩුමහලක තැබුවෝය.
ක්රියා 9:37 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එදවස්හි රෝගී ව, මළා ය. ඇගේ මිනිය නාවා, උඩු මහල් කාමරයක තබනු ලැබී ය.
ක්රියා 9:37 NRSV (Sinhala New Revised Version)
එහෙත් ඒ දවස්වල ඈ රෝගී ව මළා ය. ඔව්හු මිනිය නාවා, උඩුමහලක තැබූ හ.
ක්රියා 9:37 SNRV (Sinhala New Revised Version 2018)
එහෙත් ඒ දවස්වල ඈ රෝගී ව මළා ය. ඔව්හු මිනිය නාවා, උඩුමහලක තැබූ හ.
ක්රියා 9:37 NIV (New International Version)
About that time she became sick and died, and her body was washed and placed in an upstairs room.