ක්‍රියා 9:26 - Compare All Versions
ක්‍රියා 9:26 SCV (සිංහල කාලීන පරිවර්තනය)
යෙරුසලමට පැමිණි සාවුල් එහි ගෝලයින් සමඟ එක් වන්නට උත්සාහ ගත්තේ ය. එහෙත් ඔහු සැබෑ ලෙස ම ගෝලයෙකැයි විශ්වාස නො කළ ඔවුහු ඔහු ගැන බය වූහ.
බෙදාගන්න
ක්‍රියා 9 SCVක්‍රියා 9:26 SROV (Sinhala Revised Old Version)
ඔහු යෙරුසලමට පැමිණියේ, ගෝලයන්ට එක්වෙන්ට උත්සාහකළේය. නුමුත් ඔහු ගෝලයෙකු බව විශ්වාස නොකොට ඔවුන් සියල්ලෝ ඔහු ගැන භයවූහ.
බෙදාගන්න
ක්‍රියා 9 SROVක්‍රියා 9:26 NRSV (Sinhala New Revised Version)
ඉන්පසු සාවුල් ජෙරුසලමට පැමිණිවිට, ශ්‍රාවකයන් සමඟ එක්වන්නට උත්සාහ කෙළේ ය. එහෙත් ඔහු ශ්‍රාවකයෙකැ යි විශ්වාස නොකොට සියල්ලෝ ඔහුට බිය වූ හ.
බෙදාගන්න
ක්‍රියා 9 NRSVක්‍රියා 9:26 SNRV (Sinhala New Revised Version 2018)
ඉන්පසු සාවුල් ජෙරුසලමට පැමිණිවිට, ශ්‍රාවකයන් සමඟ එක්වන්නට උත්සාහ කෙළේ ය. එහෙත් ඔහු ශ්‍රාවකයෙකැ යි විශ්වාස නොකොට සියල්ලෝ ඔහුට බිය වූ හ.
බෙදාගන්න
ක්‍රියා 9 SNRVක්‍රියා 9:26 NIV (New International Version)
When he came to Jerusalem, he tried to join the disciples, but they were all afraid of him, not believing that he really was a disciple.
බෙදාගන්න
ක්‍රියා 9 NIV