ක්රියා 9:23 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 9:23 SROV (Sinhala Revised Old Version)
බොහෝ දවස් ගිය කල, යුදෙව්වරු ඔහු මරන්ට මන්ත්රණයකළෝය.
ක්රියා 9:23 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මෙසේ කලක් ගත වූ පසු සාවුල් මරා දැමීමට යුදෙව්වරු කුමන්ත්රණ කළහ.
ක්රියා 9:23 NRSV (Sinhala New Revised Version)
කලක් ගත වූ පසු, ජුදෙව්වරු ඔහු මරන්නට කුමන්ත්රණ කළහ.
ක්රියා 9:23 SNRV (Sinhala New Revised Version 2018)
කලක් ගත වූ පසු, ජුදෙව්වරු ඔහු මරන්නට කුමන්ත්රණ කළහ.
ක්රියා 9:23 NIV (New International Version)
After many days had gone by, there was a conspiracy among the Jews to kill him