ක්රියා 9:14 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 9:14 SROV (Sinhala Revised Old Version)
මෙහිදීත්, ඔබගේ නාමයට යාච්ඤා කරන සියල්ලන් බඳින්ට නායක පූජකයන්ගෙන් බලය ලැබ සිටීයයි කීවේය.
ක්රියා 9:14 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔහු මෙහි ඇවිත් සිටින්නේ, ඔබගේ නාමයෙන් අයදින්නන් සිරබාරයට ගැනීමට නායක පූජකයින්ගේ බලතල ඇති ව යැ” යි පැවසී ය.
ක්රියා 9:14 NRSV (Sinhala New Revised Version)
මෙහිදීත් ඔබගේ නාමයට යාච්ඤා කරන සියල්ලන් අත්අඩංගුවට ගන්නට ඔහු නායක පූජකයන්ගෙන් බලය ලැබ සිටී ය”යි කී ය.
ක්රියා 9:14 SNRV (Sinhala New Revised Version 2018)
මෙහිදීත් ඔබගේ නාමයට යාච්ඤා කරන සියල්ලන් අත්අඩංගුවට ගන්නට ඔහු නායක පූජකයන්ගෙන් බලය ලැබ සිටී ය”යි කී ය.
ක්රියා 9:14 NIV (New International Version)
And he has come here with authority from the chief priests to arrest all who call on your name.”