අන්තර්ගතයට යන්න

ක්‍රියා 9:11 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 9:11 SROV (Sinhala Revised Old Version)

ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නැගිට සෘජු නම්වූ වීථියට ගොස්, තාර්සස්හි මනුෂ්‍යයෙක්වූ සාවුල් නම් කෙනෙකු ගැන යූදස්ගේ ගෙයි විභාගකරන්න.

ක්‍රියා 9 SROV

ක්‍රියා 9:11 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට ස්වාමින්වහන්සේ, “යන්න! සෘජු නම් වූ වීදියේ යූදස්ගේ ගෙදරට ගොස්, තාර්සස් සිට පැමිණි සාවුල් නැමැත්තා ගැන විමසන්න. අන්න! ඔහු යාච්ඤා කරමින් සිටී.

ක්‍රියා 9 SCV

ක්‍රියා 9:11 NRSV (Sinhala New Revised Version)

සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “නැඟිට, කෙළින් නම් වූ වීදියට ගොස්, තාර්සස්හි වැසියෙකු වූ සාවුල් නම් කෙනෙකු ගැන ජූදස්ගේ ගෙදරින් විමසන්න. ඔහු යාච්ඤා කරමින් සිටියි.

ක්‍රියා 9 NRSV

ක්‍රියා 9:11 SNRV (Sinhala New Revised Version 2018)

සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “නැඟිට, කෙළින් නම් වූ වීදියට ගොස්, තාර්සස්හි වැසියෙකු වූ සාවුල් නම් කෙනෙකු ගැන ජූදස්ගේ ගෙදරින් විමසන්න. ඔහු යාච්ඤා කරමින් සිටියි.

ක්‍රියා 9 SNRV

ක්‍රියා 9:11 NIV (New International Version)

The Lord told him, “Go to the house of Judas on Straight Street and ask for a man from Tarsus named Saul, for he is praying.

ක්‍රියා 9 NIV