අන්තර්ගතයට යන්න

ක්‍රියා 8:9 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 8:9 SROV (Sinhala Revised Old Version)

නුමුත් ඒ නුවර ප්‍රථමයෙන් මායා අභ්‍යාසකළාවූ, තමා උත්තමයෙකැයි ප්‍රකාශකරමින් සමාරිය වැසියන් විස්මිත කළාවූ සීමොන් නම් මනුෂ්‍යයෙක් සිටියේය.

ක්‍රියා 8 SROV

ක්‍රියා 8:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)

කලක් මන්තර විජ්ජා මගින් මුළු සමාරි ජනයා විස්මපත් කළ සීමොන් නම් මිනිසෙක් මේ නගරයේ විසී ය. තමා මහ උත්තමයෙකැයි ඔහු තමන් ගැන ම පුරසාරම් දෙඩී ය.

ක්‍රියා 8 SCV

ක්‍රියා 8:9 NRSV (Sinhala New Revised Version)

එකල ඒ නුවර ඊට කලින් අනවින කරමින් සිටි, තමා මහා උත්තමයෙකැ යි පුරසාරම් දෙඩූ, සමාරීය ජනතාව මවිත කළ, සීමොන් නම් එක්තරා මිනිසෙක් සිටියේ ය.

ක්‍රියා 8 NRSV

ක්‍රියා 8:9 SNRV (Sinhala New Revised Version 2018)

එකල ඒ නුවර ඊට කලින් අනවින කරමින් සිටි, තමා මහා උත්තමයෙකැ යි පුරසාරම් දෙඩූ, සමාරීය ජනතාව මවිත කළ, සීමොන් නම් එක්තරා මිනිසෙක් සිටියේ ය.

ක්‍රියා 8 SNRV

ක්‍රියා 8:9 NIV (New International Version)

Now for some time a man named Simon had practiced sorcery in the city and amazed all the people of Samaria. He boasted that he was someone great

ක්‍රියා 8 NIV