ක්රියා 8:37-38
ක්රියා 8:37-38 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පිලිප් කතා කොට, “ඔබේ මුළු සිතින්ම අදහන්නේ නම් ඔබට පුළුවනැ” යි කීවේ ය. නපුංසකයා පිළිතුරු දෙමින්, “යේසුස් ක්රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්රයාණන් බව මම විශ්වාස කරමි” යි පැවසී ය. ඔහු රථය නවතන්නට අණ කළේ ය. එවිට පිලිප් හා නපුංසකයා යන දෙදෙනා ම දියට බැස්සහ; පිලිප් ඔහු බව්තීස්ම කළේ ය.
ක්රියා 8:37-38 Sinhala New Revised Version (NRSV)
පිලිප් කතා කොට, ‘ඔබේ මුළු සිතින් අදහන්නෙහි නම් එසේ කළ හැකි ය’යි පැවසී ය. ඔහු උත්තර දෙමින්, “ජේසුස් ක්රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්රයාණන් බව මම අදහමි”යි කී ය. රථය නවත්වන්නට අණ කළ පසු පිලිප් ද නපුංසකයා ද දෙදෙනා ම වතුරට බැස්සෝ ය. පිලිප් ඔහු බව්තීස්ම-ස්නාපනය කෙළේ ය.
ක්රියා 8:37-38 Sinhala New Revised Version 2018 (SNRV)