ක්රියා 8:25
ක්රියා 8:25 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සාක්ෂි දරමින් ස්වාමින්වහන්සේගේ වචනය ප්රකාශ කළ පේතෘස් හා යොහන් ආපසු එන ගමනේදී, තවත් සමාරි ගම්මාන බොහොමයක ශුභාරංචිය දේශනා කරමින් යෙරුසලමට ආපසු ආහ.
බෙදාගන්න
ක්රියා 8 කියවන්නක්රියා 8:25 Sinhala Revised Old Version (SROV)
එබැවින් ඔව්හු සාක්ෂිදී දෙවියන්වහන්සේගේ වචනය කියාදුන්නායින් පසු, යෙරුසලමට හැරී යද්දී සමාරියයන්ගේ බොහෝ ගම්වල ශුභාරංචිය ප්රකාශ කළෝය.
බෙදාගන්න
ක්රියා 8 කියවන්නක්රියා 8:25 Sinhala New Revised Version (NRSV)
ඔවුන් සාක්ෂි දරා සමිඳාණන් වහන්සේගේ පණිවුඩය දේශනා කළ ඉක්බිති ජෙරුසලමට පෙරළා එන අතර සමාරීයයන්ගේ බොහෝ ගම්වල දේව වචනය දේශනා කළෝ ය.
බෙදාගන්න
ක්රියා 8 කියවන්න