ක්රියා 8:24 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 8:24 SROV (Sinhala Revised Old Version)
සීමොන් උත්තරදෙමින්: නුඹලා කීවාවූ දෙයින් කිසිවක් මා කරා නොපැමිණෙන පිණිස, මා උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නැයි කීවේය.
ක්රියා 8:24 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“ඔබ කී කිසිවක් මට සිදු නො වන පිණිස, මා උදෙසා ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්නැ” යි සීමොන් ඔවුන්ගෙන් ඉල්ලී ය.
ක්රියා 8:24 NRSV (Sinhala New Revised Version)
සීමොන් පිළිතුරු දෙමින්, “ඔබ කී දෙයින් කිසිවක් මට සිදුනොවන පිණිස, මා උදෙසා සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි කී ය.
ක්රියා 8:24 SNRV (Sinhala New Revised Version 2018)
සීමොන් පිළිතුරු දෙමින්, “ඔබ කී දෙයින් කිසිවක් මට සිදුනොවන පිණිස, මා උදෙසා සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි කී ය.
ක්රියා 8:24 NIV (New International Version)
Then Simon answered, “Pray to the Lord for me so that nothing you have said may happen to me.”