අන්තර්ගතයට යන්න

ක්‍රියා 8:20 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 8:20 SROV (Sinhala Revised Old Version)

නුමුත් පේතෘස් ඔහුට කථාකොට: දෙවියන්වහන්සේගේ දීමනාව මුදලට ගන්ට නුඹ සිතූ බැවින් නුඹේ මිල නුඹ සමඟ විනාශවේවා.

ක්‍රියා 8 SROV

ක්‍රියා 8:20 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට පේතෘස් පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ දීමනාව මුදලට ගත හැකියයි සිතූ නිසා, නුඹත් සමඟ නුඹේ මුදල් විනාශ වේවා!

ක්‍රියා 8 SCV

ක්‍රියා 8:20 NRSV (Sinhala New Revised Version)

එහෙත් පේදුරු ඔහුට කතා කොට, “දෙවියන් වහන්සේගේ දීමනාව මුදලට ගත හැකි යයි ඔබ සිතූ බැවින්, ඔබේ මුදලත්, ඔබත් නැතිභංග වේ වා.

ක්‍රියා 8 NRSV

ක්‍රියා 8:20 SNRV (Sinhala New Revised Version 2018)

එහෙත් පේදුරු ඔහුට කතා කොට, “දෙවියන් වහන්සේගේ දීමනාව මුදලට ගත හැකි යයි ඔබ සිතූ බැවින්, ඔබේ මුදලත්, ඔබත් නැතිභංග වේ වා.

ක්‍රියා 8 SNRV

ක්‍රියා 8:20 NIV (New International Version)

Peter answered: “May your money perish with you, because you thought you could buy the gift of God with money!

ක්‍රියා 8 NIV