අන්තර්ගතයට යන්න

ක්‍රියා 8:18 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 8:18 SROV (Sinhala Revised Old Version)

සීමොන්ද ප්‍රේරිතයන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දැක, ඔවුන් වෙතට මුදල් ගෙනැවිත්

ක්‍රියා 8 SROV

ක්‍රියා 8:18 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔවුන්ට ආත්මයාණන් දෙන ලද්දේ අපෝස්තුලුවරුන්ගේ අත් තැබීමෙන් බව දුටු සීමොන්, ඔවුන්ට මුදල් පාමින්

ක්‍රියා 8 SCV

ක්‍රියා 8:18 NRSV (Sinhala New Revised Version)

ප්‍රේරිතවරුන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දුටු සීමොන් ඔවුන්ට මුදල් දෙමින්

ක්‍රියා 8 NRSV

ක්‍රියා 8:18 SNRV (Sinhala New Revised Version 2018)

අපෝස්තුළුවරුන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දුටු සීමොන් ඔවුන්ට මුදල් දෙමින්

ක්‍රියා 8 SNRV

ක්‍රියා 8:18 NIV (New International Version)

When Simon saw that the Spirit was given at the laying on of the apostles’ hands, he offered them money

ක්‍රියා 8 NIV