ක්රියා 8:14 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 8:14 SROV (Sinhala Revised Old Version)
සමාරියයන් දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් බව යෙරුසලමේ සිටියාවූ ප්රේරිතයෝ අසා, පේතෘස් සහ යොහන් ඔවුන් ළඟට යැවුවෝය.
ක්රියා 8:14 SCV (සිංහල කාලීන පරිවර්තනය)
සමාරියයන් දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් වග, යෙරුසලමේ අපෝස්තුලුවරුනට සැල වූ කල, ඔවුහු පේතෘස් හා යොහන් ඔවුන් වෙත පිටත් කළහ.
ක්රියා 8:14 NRSV (Sinhala New Revised Version)
සමාරීයයන් දෙවියන් වහන්සේගේ වචනය පිළිගත් බව ජෙරුසලමේ සිටි ප්රේරිතවරයන්ට සැළ වූයෙන් ඔව්හු පේදුරු සහ ජොහන් ඔවුන් වෙතට යැවූ හ.
ක්රියා 8:14 SNRV (Sinhala New Revised Version 2018)
සමාරීයයන් දෙවියන් වහන්සේගේ වචනය පිළිගත් බව ජෙරුසලමේ සිටි අපෝස්තුළුවරුන්ට සැළ වූයෙන් ඔව්හු පේදුරු සහ ජොහන් ඔවුන් වෙතට යැවූ හ.
ක්රියා 8:14 NIV (New International Version)
When the apostles in Jerusalem heard that Samaria had accepted the word of God, they sent Peter and John to Samaria.