ක්රියා 7:59 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 7:59 SROV (Sinhala Revised Old Version)
ස්වාමිවූ යේසුස්වහන්ස, මාගේ ආත්මය පිළිගත මැනව කියා ස්තේපන් යාච්ඤාකරද්දී ඔව්හු ඔහුට ගල්ගැසුවෝය.
ක්රියා 7:59 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුන් එසේ ගල් ගසද්දී ස්තේපන්, “යේසුස් ස්වාමිනි, මා ආත්මය බාරගත මැනවි” යි යාච්ඤා කළේ ය.
ක්රියා 7:59 NRSV (Sinhala New Revised Version)
“ජේසුස් ස්වාමීන් වහන්ස, මාගේ ආත්මය පිළිගත මැනවැ”යි කියා ස්තේපන් යාච්ඤා කරද්දී ඔව්හු ඔහුට ගල් ගැසූ හ.
ක්රියා 7:59 SNRV (Sinhala New Revised Version 2018)
“ජේසුස් ස්වාමීන් වහන්ස, මාගේ ආත්මය පිළිගත මැනවැ”යි කියා ස්තේපන් යාච්ඤා කරද්දී ඔව්හු ඔහුට ගල් ගැසූ හ.
ක්රියා 7:59 NIV (New International Version)
While they were stoning him, Stephen prayed, “Lord Jesus, receive my spirit.”