ක්රියා 7:57 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 7:57 SROV (Sinhala Revised Old Version)
නුමුත් ඔව්හු මහත් ශබ්දයෙන් මොරගසා, තමුන්ගේ කන් වසාගෙන, එක්සිත්ව ඔහු කරා වේගයෙන් දිව ගොස්
ක්රියා 7:57 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එවිට තම කන්වල ඇඟිලි ගසා ගත් ඔවුහු, යටි ගිරියෙන් බෙරිහන් දෙමින්, සැවොම එකට දුව ගොස් ස්තේපන් පිටට පැන
ක්රියා 7:57 NRSV (Sinhala New Revised Version)
එහෙත් ඔව්හු මහත් ශබ්දයෙන් මොරහඬගසා, තමන්ගේ කන් වසා ගෙන, එක සිතින් ඔහු පිටට කඩා පැන
ක්රියා 7:57 SNRV (Sinhala New Revised Version 2018)
එහෙත් ඔව්හු මහත් ශබ්දයෙන් මොරහඬගසා, තමන්ගේ කන් වසා ගෙන, එක සිතින් ඔහු පිටට කඩා පැන
ක්රියා 7:57 NIV (New International Version)
At this they covered their ears and, yelling at the top of their voices, they all rushed at him