Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ක්‍රියා 7:52 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 7:52 SROV (Sinhala Revised Old Version)

නුඹලාගේ පියවරුන් පීඩා නොකළේ ප්‍රොපේතවරුන්ගෙන් කොයි තැනැත්තාටද? ඔව්හු ධර්මිෂ්ඨයාණන්ගේ ඊම පළමුවෙන් දැන්වූවන් මැරුවෝය; නුඹලා දැන් උන්වහන්සේව පාවාදෙන්නන්ද මරන්නන්ද වී සිටිති

බෙදාගන්න
ක්‍රියා 7 SROV

ක්‍රියා 7:52 SCV (සිංහල කාලීන පරිවර්තනය)

නුඹලාගේ පියවරුන් පීඩා නො කළ එක් දිවැසිවරයකු හෝ සිටියේ ද? ධර්මිෂ්ඨයාණන්ගේ පැමිණීම ගැන අනාවැකි කී අය පවා, ඔවුහු මරා දැමූහ. දැන් නුඹලා උන්වහන්සේ පාවා දී, මරා දමා ඇත.

බෙදාගන්න
ක්‍රියා 7 SCV

ක්‍රියා 7:52 NRSV (Sinhala New Revised Version)

ඔබගේ පියවරුන් පීඩා නොකළ දිවැසිවරයෙක් ඇද් ද? ඔව්හු ධාර්මිකයාණන්ගේ ආගමනය කල්තියා දැන්වූ අය මරාදැමූ හ. දැන් ඔබ ඒ ධාර්මිකයාණන් පාවා දී මරාදමා ඇත.

බෙදාගන්න
ක්‍රියා 7 NRSV

ක්‍රියා 7:52 SNRV (Sinhala New Revised Version 2018)

ඔබගේ පියවරුන් පීඩා නොකළ දිවැසිවරයෙක් ඇද් ද? ඔව්හු ධාර්මිකයාණන්ගේ ආගමනය කල්තියා දැන්වූ අය මරාදැමූ හ. දැන් ඔබ ඒ ධාර්මිකයාණන් පාවා දී මරාදමා ඇත.

බෙදාගන්න
ක්‍රියා 7 SNRV

ක්‍රියා 7:52 NIV (New International Version)

Was there ever a prophet your ancestors did not persecute? They even killed those who predicted the coming of the Righteous One. And now you have betrayed and murdered him

බෙදාගන්න
ක්‍රියා 7 NIV