අන්තර්ගතයට යන්න

ක්‍රියා 7:48 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 7:48 SROV (Sinhala Revised Old Version)

එසේ ද වුවත් අතින් සෑදුවාවූ ගෘහවල මහෝත්තමයාණන්වහන්සේ වාසය නොකරනසේක; අනාගතවක්තෘවූ කියන හැටියට:

ක්‍රියා 7 SROV

ක්‍රියා 7:48 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“එසේ වුව ද මහෝත්තමයාණෝ මිනිස් අතින් නිම වූ ගෘහවල නො වසන සේක. දිවැසිවරයා ඒ ගැන සඳහන් කරන්නේ

ක්‍රියා 7 SCV

ක්‍රියා 7:48 NRSV (Sinhala New Revised Version)

“එසේ වුවත් අතින් සෑදූ ස්ථානවල මහෝත්තමයාණන් වහන්සේ වාසය නොකරන සේක. ඒ බව දිවැසිවරයා මෙසේ කියා ඇත

ක්‍රියා 7 NRSV

ක්‍රියා 7:48 SNRV (Sinhala New Revised Version 2018)

“එසේ වුවත් අතින් සෑදූ ස්ථානවල මහෝත්තමයාණන් වහන්සේ වාසය නොකරන සේක. ඒ බව දිවැසිවරයා මෙසේ කියා ඇත

ක්‍රියා 7 SNRV

ක්‍රියා 7:48 NIV (New International Version)

“However, the Most High does not live in houses made by human hands. As the prophet says

ක්‍රියා 7 NIV