ක්රියා 7:47 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 7:47 SROV (Sinhala Revised Old Version)
නුමුත් උන්වහන්සේට ගෘහයක් ගොඩනැගුවේ සාලමොන්ය.
ක්රියා 7:47 NRSV (Sinhala New Revised Version)
එහෙත් උන් වහන්සේට මන්දිරයක් තැනුවේ සලමොන් ය.
ක්රියා 7:47 SNRV (Sinhala New Revised Version 2018)
එහෙත් උන් වහන්සේට මන්දිරයක් තැනුවේ සලමොන් ය.
ක්රියා 7:47 NIV (New International Version)
But it was Solomon who built a house for him.