ක්‍රියා 7:44 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්‍රියා 7:44 SROV (Sinhala Revised Old Version)
තමා දුටුවාවූ ආදර්ශය මෙන් සාක්ෂියේ කූඩාරම සාදන්ට මෝසෙස්ට කී තැනන්වහන්සේ නියමකළ ලෙස අපගේ පියවරුන්ට ඒක වනයෙහි තිබුණේය.
බෙදාගන්න
ක්‍රියා 7 SROVක්‍රියා 7:44 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“පාළුකරයේදී අපේ පියවරුන් සමඟ සාක්ෂි මණ්ඩපය තිබිණි. එය සාදා තිබුණේ මෝසෙස්ට කතා කළ තැනැන්වහන්සේ පෙන් වූ පරිදි ඔහු දුටු ආකෘතියට අනුව ය.
බෙදාගන්න
ක්‍රියා 7 SCVක්‍රියා 7:44 NRSV (Sinhala New Revised Version)
“අපේ පියවරුන්ට කාන්තාරයෙහි සාක්ෂි මණ්ඩපය තිබුණේ ය. එය සාදන ලද්දේ, දෙවියන් වහන්සේ විසින් මෝසෙස්ට පෙන්වන ලද සැලැස්ම අනුව, ඔහු සමඟ කතා කළ තැනැන් වහන්සේ නියම කළ ලෙසට ය.
බෙදාගන්න
ක්‍රියා 7 NRSVක්‍රියා 7:44 SNRV (Sinhala New Revised Version 2018)
“අපේ පියවරුන්ට කාන්තාරයෙහි සාක්ෂි මණ්ඩපය තිබුණේ ය. එය සාදන ලද්දේ, දෙවියන් වහන්සේ විසින් මෝසෙස්ට පෙන්වන ලද සැලැස්ම අනුව, ඔහු සමඟ කතා කළ තැනැන් වහන්සේ නියම කළ ලෙසට ය.
බෙදාගන්න
ක්‍රියා 7 SNRVක්‍රියා 7:44 NIV (New International Version)
“Our ancestors had the tabernacle of the covenant law with them in the wilderness. It had been made as God directed Moses, according to the pattern he had seen.
බෙදාගන්න
ක්‍රියා 7 NIV