අන්තර්ගතයට යන්න

ක්‍රියා 7:42 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 7:42 SROV (Sinhala Revised Old Version)

එවිට දෙවියන්වහන්සේ ඔවුන් වෙතින් හැරී, අහස් සේනාවට මෙහෙකරන්ට ඔවුන් අත්හැර දැමූසේක; අනාගත වක්තෘවරුන්ගේ පොතේ ඒ ගැන මෙසේ ලියා තිබේ, කෙසේද: එම්බා ඉශ්‍රායෙල් වංශය, මැරුවාවූ මෘගයන් හා යාග නුඹලා වනයෙහිදී සතළිස් අවුරුද්දක් මට පූජාකළහුද?

ක්‍රියා 7 SROV

ක්‍රියා 7:42 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එබැවින් දෙවියන්වහන්සේ ඔවුන් වෙතින් ඉවත හැරී, ග්‍රහ-තරු වන්දනාවට ඔවුන් අත් හළ සේක. ඒ ගැන දිවැසිවරුන්ගේ පොතේ මෙසේ සඳහන් වෙයි: “ ‘එම්බා ඉශ්‍රායෙල් වංශිකයිනි, පුරා හතළිස් වසරක් පාළුකරයේදී නුඹලා මා වෙත යාග හා පූජා ගෙන ආවා ද?

ක්‍රියා 7 SCV

ක්‍රියා 7:42 NRSV (Sinhala New Revised Version)

එවිට දෙවියන් වහන්සේ ඔවුන් වෙතින් හැරී, ග්‍රහ දේවතා නමස්කාරයට ඔවුන් අත්හැරදැමූ සේක. දිවැසිවරයන්ගේ පොතේ ඒ ගැන, ‘ඉශ්රායෙල් වංශය, කාන්තාරයෙහි සතළිස් වසක් තුළ ඔබ මට බිලි හා පූජා ඔප්පු කළහු ද?

ක්‍රියා 7 NRSV

ක්‍රියා 7:42 SNRV (Sinhala New Revised Version 2018)

එවිට දෙවියන් වහන්සේ ඔවුන් වෙතින් හැරී, ග්‍රහ දේවතා නමස්කාරයට ඔවුන් අත්හැරදැමූ සේක. දිවැසිවරයන්ගේ පොතේ ඒ ගැන, ‘ඉශ්රායෙල් වංශය, කාන්තාරයෙහි සතළිස් වසක් තුළ ඔබ මට බිලි හා පූජා ඔප්පු කළහු ද?

ක්‍රියා 7 SNRV

ක්‍රියා 7:42 NIV (New International Version)

But God turned away from them and gave them over to the worship of the sun, moon and stars. This agrees with what is written in the book of the prophets: “ ‘Did you bring me sacrifices and offerings forty years in the wilderness, people of Israel?

ක්‍රියා 7 NIV