ක්‍රියා 7:40 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්‍රියා 7:40 SROV (Sinhala Revised Old Version)
ආරොන්ට කථාකරමින්: අපට පෙරටුව යන පිණිස දෙවිවරුන් සෑදුව මැනවි. කුමක්හෙයින්ද මිසර දේශයෙන් අප ගෙනාවාවූ ඒ මෝසෙස්ට කුමක් වුණාද කියා නොදනිමුයයි කීවෝය.
බෙදාගන්න
ක්‍රියා 7 SROVක්‍රියා 7:40 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුහු ආරොන්ට කතා කොට, ‘අපේ පෙරමුණ ගැනීමට දෙවිවරුන් සාදන්න. ඊජිප්තුවෙන් පිටතට අප ගෙන ආ ඒ මෝසෙස්, ඔහුට මොනවා වුණාදැයි අප දන්නේ නැතැ’ යි කීහ.
බෙදාගන්න
ක්‍රියා 7 SCVක්‍රියා 7:40 NRSV (Sinhala New Revised Version)
ආරොන්ට කතා කරමින්, ‘අපට පෙරටුව යන පිණිස දෙවිවරුන් සෑදුව මැනව, මන්ද, මිසර දේශයෙන් අප ගෙන ආ ඒ මෝසෙස්ට කුමක් වී ද කියා නොදනිමු’යි කී හ.
බෙදාගන්න
ක්‍රියා 7 NRSVක්‍රියා 7:40 SNRV (Sinhala New Revised Version 2018)
ආරොන්ට කතා කරමින්, ‘අපට පෙරටුව යන පිණිස දෙවිවරුන් සෑදුව මැනව, මන්ද, මිසර දේශයෙන් අප ගෙන ආ ඒ මෝසෙස්ට කුමක් වී ද කියා නොදනිමු’යි කී හ.
බෙදාගන්න
ක්‍රියා 7 SNRVක්‍රියා 7:40 NIV (New International Version)
They told Aaron, ‘Make us gods who will go before us. As for this fellow Moses who led us out of Egypt—we don’t know what has happened to him!’
බෙදාගන්න
ක්‍රියා 7 NIV