ක්රියා 7:39 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 7:39 SROV (Sinhala Revised Old Version)
අපේ පියවරු ඔහුට කීකරුවෙන්ට නොකැමැතිව, ඔහු නෙරපා, තමුන්ගේ සිත්වලින් මිසරය දෙසට හැරී
ක්රියා 7:39 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“එහෙත් අපේ පියවරු ඔහුට අවනත වීම ප්රතික්ෂේප කර, ඔහු පසෙකට කර, තම හදවත් ඊජිප්තුව දෙසට හැරවූහ.
ක්රියා 7:39 NRSV (Sinhala New Revised Version)
“එහෙත් අපේ පියවරු ඔහුට කීකරු වන්නට අකමැති ව ඔහු නෙරපා දමා, ආපසු මිසරයට යන රිසියෙන්
ක්රියා 7:39 SNRV (Sinhala New Revised Version 2018)
“එහෙත් අපේ පියවරු ඔහුට කීකරු වන්නට අකමැති ව ඔහු නෙරපා දමා, ආපසු මිසරයට යන රිසියෙන්
ක්රියා 7:39 NIV (New International Version)
“But our ancestors refused to obey him. Instead, they rejected him and in their hearts turned back to Egypt.