අන්තර්ගතයට යන්න

ක්‍රියා 7:38 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 7:38 SROV (Sinhala Revised Old Version)

සීනයි කන්දේදී තමාට කථාකළ දේවදූතයා සමඟද අපගේ පියවරුන් සමඟද කාන්තාරයේ සභාවෙහි සිටියෙත්, අපට දෙන පිණිස ජීවන වාක්‍යයන් ලැබුවෙත් මොහුය.

ක්‍රියා 7 SROV

ක්‍රියා 7:38 SCV (සිංහල කාලීන පරිවර්තනය)

පාළුකරයේ සභාවේත්, සීනයි කන්දේදී තමා හා කතා කළ දේව දූතයා සමඟත්, අපේ පියවරුන් සමඟත් සිටියේ මොහු ය. අපට බාර දෙනු පිණිස ජීවනයේ වදන් ලැබුණේත් ඔහුට ය.

ක්‍රියා 7 SCV

ක්‍රියා 7:38 NRSV (Sinhala New Revised Version)

සීනයි කන්දේ දී තමාට කතා කළ දේව දූතයා සමඟ ද අපේ පියවරුන් සමඟ ද පාළුකරයෙහි වූ සභාවේ ද සිටියේත්, අපට ප්‍රදානය කරන පිණිස ජීවන දහම ලැබුවේත් මොහු ම ය.

ක්‍රියා 7 NRSV

ක්‍රියා 7:38 SNRV (Sinhala New Revised Version 2018)

සීනයි කන්දේ දී තමාට කතා කළ දේව දූතයා සමඟ ද අපේ පියවරුන් සමඟ ද පාළුකරයෙහි වූ සභාවේ ද සිටියේත්, අපට ප්‍රදානය කරන පිණිස ජීවන දහම ලැබුවේත් මොහු ම ය.

ක්‍රියා 7 SNRV

ක්‍රියා 7:38 NIV (New International Version)

He was in the assembly in the wilderness, with the angel who spoke to him on Mount Sinai, and with our ancestors; and he received living words to pass on to us.

ක්‍රියා 7 NIV