ක්රියා 7:37 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 7:37 SROV (Sinhala Revised Old Version)
දෙවියන්වහන්සේ මා හා සමාන අනාගතවක්තෘ කෙනෙකු නුඹලාගේ සහෝදරයන් අතරෙන් නුඹලාට නැගුටුවාදෙනසේකැයි ඉශ්රායෙල් පුත්රයන්ට කීවාවූ මෝසෙස් මේය.
ක්රියා 7:37 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“ ‘මා හා සමාන දිවැසිවරයකු ඔබේ ජනයා අතරින් දෙවියන්වහන්සේ ඔබට නැගිටුවා දෙන සේකැ’ යි ඉශ්රායෙල් ජනතාවට කීවේත් මේ මෝසෙස් ය.
ක්රියා 7:37 NRSV (Sinhala New Revised Version)
‘දෙවියන් වහන්සේ මා එවූ ලෙස ම ඔබගේ සහෝදරයන් අතරෙන් ඔබට දිවැසිවරයෙකු එවන සේකැ’යි ඉශ්රායෙල් පුත්රයන්ට කීවේත්, මේ මෝසෙස් ම ය.
ක්රියා 7:37 SNRV (Sinhala New Revised Version 2018)
‘දෙවියන් වහන්සේ මා එවූ ලෙස ම ඔබගේ සහෝදරයන් අතරෙන් ඔබට දිවැසිවරයෙකු එවන සේකැ’යි ඉශ්රායෙල් පුත්රයන්ට කීවේත්, මේ මෝසෙස් ම ය.
ක්රියා 7:37 NIV (New International Version)
“This is the Moses who told the Israelites, ‘God will raise up for you a prophet like me from your own people.’