අන්තර්ගතයට යන්න

ක්‍රියා 7:30 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 7:30 SROV (Sinhala Revised Old Version)

සතළිස් අවුරුද්දක් සම්පූර්ණවූ කල, දේවදූතයෙක් සීනයි කන්දේ වනයෙහි පඳුරක ගිනි ජාලාවෙක්හි ඔහුට පෙනුණේය.

ක්‍රියා 7 SROV

ක්‍රියා 7:30 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“ඉන් හතළිස් වසරක් ගෙවුණු පසු, සීනයි කන්ද අසල කාන්තාරයේ ගිනි ඇවිළෙන පඳුරක් තුළින් දේව දූතයකු ඔහුට පෙනුණි.

ක්‍රියා 7 SCV

ක්‍රියා 7:30 NRSV (Sinhala New Revised Version)

“සතළිස් අවුරුද්දක් ගත වූ පසු, සීනයි කඳු පාළුකරයේ පඳුරක ගිනි ජාලාවක් තුළ දේව දුතයෙක් ඔහුට දර්ශනය විය.

ක්‍රියා 7 NRSV

ක්‍රියා 7:30 SNRV (Sinhala New Revised Version 2018)

“සතළිස් අවුරුද්දක් ගත වූ පසු, සීනයි කඳු පාළුකරයේ පඳුරක ගිනි ජාලාවක් තුළ දේව දූතයෙක් ඔහුට දර්ශනය විය.

ක්‍රියා 7 SNRV

ක්‍රියා 7:30 NIV (New International Version)

“After forty years had passed, an angel appeared to Moses in the flames of a burning bush in the desert near Mount Sinai.

ක්‍රියා 7 NIV