ක්රියා 7:29 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 7:29 SROV (Sinhala Revised Old Version)
ඒ කීම නිසා මෝසෙස් පලාගොස්, මිදියන් දේශයෙහි විදේශීව විසුවේය, එහිදී ඔහුට දාව පුත්රයන් දෙදෙනෙක් උපන්නෝය.
ක්රියා 7:29 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඒ ප්රකාශය ඇසූ මෝසෙස් පලා ගොස්, මිදියන් දේශයේ විදේශිකයකු සේ කල් ගෙවී ය. එහිදී ඔහු පුතුන් දෙදෙනකු ලැබී ය.
ක්රියා 7:29 NRSV (Sinhala New Revised Version)
ඒ කීම නිසා මෝසෙස් පලා ගොස්, මිදියන් දේශයෙහි ආගන්තුක ව විසී ය. එහි දී ඔහුට පුත්රයෝ දෙදෙනෙක් උපන්හ.
ක්රියා 7:29 SNRV (Sinhala New Revised Version 2018)
ඒ කීම නිසා මෝසෙස් පලා ගොස්, මිදියන් දේශයෙහි ආගන්තුක ව විසී ය. එහි දී ඔහුට පුත්රයෝ දෙදෙනෙක් උපන්හ.
ක්රියා 7:29 NIV (New International Version)
When Moses heard this, he fled to Midian, where he settled as a foreigner and had two sons.