ක්රියා 7:27 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 7:27 SROV (Sinhala Revised Old Version)
නුමුත් තමාගේ අසල්වාසියාට අයුක්තිය කළ අය ඔහු නෙරපා: අප කෙරෙහි නුඹ අධිපතියෙක් හා විනිශ්චයකාරයෙක්ද කොට පත්කළේ කවුද?
ක්රියා 7:27 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“එවිට තම අසල්වැසියාට වරද කළ තැනැත්තා මෝසෙස් තල්ලු කර දමමින්, ‘අපේ පාලකයා හා විනිශ්චයකාරයා කොට නුඹ පත් කර එවුවේ කවුරු ද?
ක්රියා 7:27 NRSV (Sinhala New Revised Version)
එහෙත් අසල්වැසියාට අයුතුකම් කරමින් සිටි මිනිසා මෝසෙස් තල්ලු කර දමා, ‘අප කෙරෙහි අධිපතියෙකු ද විනිශ්චයකාරයෙකු ද කර ඔබ පත් කෙළේ කවරෙක් ද?
ක්රියා 7:27 SNRV (Sinhala New Revised Version 2018)
එහෙත් අසල්වැසියාට අයුතුකම් කරමින් සිටි මිනිසා මෝසෙස් තල්ලු කර දමා, ‘අප කෙරෙහි අධිපතියෙකු ද විනිශ්චයකාරයෙකු ද කර ඔබ පත් කෙළේ කවරෙක් ද?
ක්රියා 7:27 NIV (New International Version)
“But the man who was mistreating the other pushed Moses aside and said, ‘Who made you ruler and judge over us?