ක්‍රියා 7:22 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්‍රියා 7:22 SROV (Sinhala Revised Old Version)
මෝසෙස් තෙම මිසරයන්ගේ සකල ශාස්ත්‍රයන්හි පුහුණුකරනු ලැබ, තමාගේ වචනවලින් ද ක්‍රියාවලින්ද බලවත්ව සිටියේය.
බෙදාගන්න
ක්‍රියා 7 SROVක්‍රියා 7:22 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඊජිප්තුවරුන්ගේ සියලු ශිල්ප ශාස්ත්‍රය උගන්වනු ලැබ, මෝසෙස් කතාවෙහි ද ක්‍රියාවෙහි ද ප්‍රබලයකු ව සිටියේ ය.
බෙදාගන්න
ක්‍රියා 7 SCVක්‍රියා 7:22 NRSV (Sinhala New Revised Version)
මෝසෙස් මිසරයන්ගේ සකල සිප්සතරෙහි පුහුණු කරනු ලැබ, කතාවෙහි ද ක්‍රියාවෙහි ද දක්ෂපක්ෂ තැනැත්තෙක් විය.
බෙදාගන්න
ක්‍රියා 7 NRSVක්‍රියා 7:22 SNRV (Sinhala New Revised Version 2018)
මෝසෙස් මිසරයන්ගේ සකල සිප්සතරෙහි පුහුණු කරනු ලැබ, කතාවෙහි ද ක්‍රියාවෙහි ද දක්ෂපක්ෂ තැනැත්තෙක් විය.
බෙදාගන්න
ක්‍රියා 7 SNRVක්‍රියා 7:22 NIV (New International Version)
Moses was educated in all the wisdom of the Egyptians and was powerful in speech and action.
බෙදාගන්න
ක්‍රියා 7 NIV