අන්තර්ගතයට යන්න

ක්‍රියා 7:16 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 7:16 SROV (Sinhala Revised Old Version)

ඔව්හු ෂෙකෙම් නුවරට ගෙනයනලදුව, ආබ්‍රහම් විසින් ෂෙකෙම්හි හාමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදීමිල ගණනකට ගත් සොහොන්ගෙයි තබන ලද්දෝය.

ක්‍රියා 7 SROV

ක්‍රියා 7:16 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔවුන්ගේ සිරුරු ආපසු ගෙනවුත්, ආබ්‍රහම් විසින් හාමොර්ගේ පුත්‍රයින්ගෙන් නිශ්චිත මුදලකට මිලට ගෙන තිබූ ෂෙකෙම්හි සොහොනේ තැන්පත් කරන ලදී.

ක්‍රියා 7 SCV

ක්‍රියා 7:16 NRSV (Sinhala New Revised Version)

ඔව්හු ෂෙකෙම් නුවරට ගෙන යන ලදුව, ෂෙකෙම්හි හේමොර්ගේ පුත්‍රයන්ගෙන් ආබ්‍රහම් රිදී මිල ගණනකට ගත් සොහොන් ගෙය තුළ තැන්පත් කරනු ලැබූ හ.

ක්‍රියා 7 NRSV

ක්‍රියා 7:16 SNRV (Sinhala New Revised Version 2018)

ඔව්හු ෂෙකෙම් නුවරට ගෙන යන ලදුව, ෂෙකෙම්හි හේමොර්ගේ පුත්‍රයන්ගෙන් ආබ්‍රහම් රිදී මිල ගණනකට ගත් සොහොන් ගෙය තුළ තැන්පත් කරනු ලැබූ හ.

ක්‍රියා 7 SNRV

ක්‍රියා 7:16 NIV (New International Version)

Their bodies were brought back to Shechem and placed in the tomb that Abraham had bought from the sons of Hamor at Shechem for a certain sum of money.

ක්‍රියා 7 NIV