අන්තර්ගතයට යන්න

ක්‍රියා 6:8 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 6:8 SROV (Sinhala Revised Old Version)

ස්තේපන් අනුග්‍රහයෙන්ද බලයෙන්ද පූර්ණව, පුදුමද හාස්කම්ද සෙනඟ අතරේ සිදුකෙළේය.

ක්‍රියා 6 SROV

ක්‍රියා 6:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්තේපන් අනුග්‍රහයෙන් හා බලයෙන් පූර්ණ ව, ජනයා අතරේ බලවත් හාස්කම් ද අනුහස් ලකුණු ද පෑවේ ය.

ක්‍රියා 6 SCV

ක්‍රියා 6:8 NRSV (Sinhala New Revised Version)

ස්තේපන්, දේව වරප්‍රසාදයෙන් ද ආනුභාවයෙන් ද පූර්ණ ව මහත් ලකුණු හා අරුමපුදුම දේ ජනතාව අතර සිදු කෙළේ ය.

ක්‍රියා 6 NRSV

ක්‍රියා 6:8 SNRV (Sinhala New Revised Version 2018)

ස්තේපන්, දේව වරප්‍රසාදයෙන් ද ආනුභාවයෙන් ද පූර්ණ ව මහත් ලකුණු හා අරුමපුදුම දේ ජනතාව අතර සිදු කෙළේ ය.

ක්‍රියා 6 SNRV

ක්‍රියා 6:8 NIV (New International Version)

Now Stephen, a man full of God’s grace and power, performed great wonders and signs among the people.

ක්‍රියා 6 NIV