ක්රියා 6:6 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 6:6 SROV (Sinhala Revised Old Version)
ඔවුන් ප්රේරිතයන් ඉදිරියෙහි සිටෙවුවෝය. ඔව්හු යාච්ඤාකොට ඔවුන් පිට අත් තැබුවෝය.
ක්රියා 6:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුහු ඒ මිනිසුන් අපෝස්තුලුවරුන් ඉදිරියට පැමිණ වූ කල, ඔවුහු යාච්ඤා කර ඔවුන් පිට අත් තැබූහ.
ක්රියා 6:6 NRSV (Sinhala New Revised Version)
ඔව්හු මේ අය ප්රේරිතයන් වෙත ඉදිරිපත් කළහ. ප්රේරිතයෝ යාච්ඤා කොට ඔවුන් මත අත් තැබූ හ.
ක්රියා 6:6 SNRV (Sinhala New Revised Version 2018)
ඔව්හු මේ අය අපෝස්තුළුවරු වෙත ඉදිරිපත් කළහ. අපෝස්තුළුවරයෝ යාච්ඤා කොට ඔවුන් මත අත් තැබූ හ.
ක්රියා 6:6 NIV (New International Version)
They presented these men to the apostles, who prayed and laid their hands on them.