ක්රියා 6:13 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 6:13 SROV (Sinhala Revised Old Version)
මේ මනුෂ්යයා මේ ශුද්ධස්ථානයටත් ව්යවස්ථාවටත් විරුද්ධව කථාකිරීම නොනවත්වයි.
ක්රියා 6:13 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහිදී ඔහුට විරුද්ධ ව බොරු සාක්ෂිකරුවන් ඉදිරිපත් කළෙන්, ඔවුහු සාක්ෂි දෙමින්, “මේ මිනිසා අපේ මේ ශුද්ධස්ථානයටත්, ව්යවස්ථාවටත් විරුද්ධ වචන නො නවත්වා ම පවසයි.
ක්රියා 6:13 NRSV (Sinhala New Revised Version)
එහි දී ඔව්හු බොරු සාක්ෂිකාරයන් ඉදිරිපත් කර, “මේ මිනිසා ශුද්ධස්ථානයටත් ව්යවස්ථාවටත් විරුද්ධ ව නොනවත්වා ම කතා කරයි.
ක්රියා 6:13 SNRV (Sinhala New Revised Version 2018)
එහි දී ඔව්හු බොරු සාක්ෂිකාරයන් ඉදිරිපත් කර, “මේ මිනිසා ශුද්ධස්ථානයටත් ව්යවස්ථාවටත් විරුද්ධ ව නොනවත්වා ම කතා කරයි.
ක්රියා 6:13 NIV (New International Version)
They produced false witnesses, who testified, “This fellow never stops speaking against this holy place and against the law.