අන්තර්ගතයට යන්න

ක්‍රියා 6:11 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 6:11 SROV (Sinhala Revised Old Version)

එවිට ඔහු මෝසෙස්ටත් දෙවියන්වහන්සේටත් විරුද්ධව අපහාස වචන කියනවා ඇසුවෙමුයයි කියන්ට ඔව්හු මනුෂ්‍යයන් පෙලඹෙවුවෝය.

ක්‍රියා 6 SROV

ක්‍රියා 6:11 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එබැවින් ඔවුහු රහසිගත ව ඇතැම් දෙනකු පොලඹවමින්, “මොහු මෝසෙස්ටත්, දෙවියන්වහන්සේටත් එරෙහිව අපහාස වචන පවසනු අපට ඇසුණා” යි ඔවුන් ලවා කියවූහ.

ක්‍රියා 6 SCV

ක්‍රියා 6:11 NRSV (Sinhala New Revised Version)

එවිට, “මේ මිනිසා මෝසෙස්ටත් දෙවියන් වහන්සේටත් අපහාස කරනවා අපි ඇසීමු”යි කියන්නට ඔව්හු මිනිසුන් පෙළඹුවහු ය.

ක්‍රියා 6 NRSV

ක්‍රියා 6:11 SNRV (Sinhala New Revised Version 2018)

එවිට, “මේ මිනිසා මෝසෙස්ටත් දෙවියන් වහන්සේටත් අපහාස කරනවා අපි ඇසීමු”යි කියන්නට ඔව්හු මිනිසුන් පෙළඹුවහු ය.

ක්‍රියා 6 SNRV

ක්‍රියා 6:11 NIV (New International Version)

Then they secretly persuaded some men to say, “We have heard Stephen speak blasphemous words against Moses and against God.”

ක්‍රියා 6 NIV