අන්තර්ගතයට යන්න

ක්‍රියා 5:41 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 5:41 SROV (Sinhala Revised Old Version)

එහෙයින් ඔව්හු ඒ නාමය නිසා නින්දා විඳින්ට තුමූ වටින්නෝයයි ගණන්ගනු ලැබූ බැවින් සන්තෝෂව, සභාව ඉදිරියෙන් පිටත්ව ගොස්

ක්‍රියා 5 SROV

ක්‍රියා 5:41 SCV (සිංහල කාලීන පරිවර්තනය)

අපෝස්තුලුවරු මන්ත්‍රණ සභාවෙන් පිට ව ගියේ ඒ නාමය උදෙසා නින්දා විඳීමට තරම් තුමූ වටින්නන් සේ සලකනු ලැබීම ගැන ප්‍රීති වෙමිනි.

ක්‍රියා 5 SCV

ක්‍රියා 5:41 NRSV (Sinhala New Revised Version)

එවිට ප්‍රේරිතයෝ ඒ නාමය උදෙසා නින්දා විඳීමේ භාග්‍යය ගැන ප්‍රීති වෙමින්, මන්ත්‍රණ සභාවෙන් ඉවත් ව ගියහ.

ක්‍රියා 5 NRSV

ක්‍රියා 5:41 SNRV (Sinhala New Revised Version 2018)

එවිට අපෝස්තුළුවරු ඒ නාමය උදෙසා නින්දා විඳීමේ භාග්‍යය ගැන ප්‍රීති වෙමින්, මන්ත්‍රණ සභාවෙන් ඉවත් ව ගියහ.

ක්‍රියා 5 SNRV

ක්‍රියා 5:41 NIV (New International Version)

The apostles left the Sanhedrin, rejoicing because they had been counted worthy of suffering disgrace for the Name.

ක්‍රියා 5 NIV