අන්තර්ගතයට යන්න

ක්‍රියා 5:36 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 5:36 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද මේ දවස්වලට පළමුවෙන් තුදාස් තෙමේ තමාත් වැදගත් කෙනෙක්ය කියා නැගිට්ටේය; ගණනින් හාරසියයක් පමණ මනුෂ්‍යයෝ ඔහුට එකතු වුණෝය. ඔහු මරනලද්දේය; ඔහුට යම් පමණ දෙනෙක් කීකරුවූවෝද ඒ සියල්ලෝම විසුරුවනු ලැබ නැතිවී ගියෝය.

ක්‍රියා 5 SROV

ක්‍රියා 5:36 SCV (සිංහල කාලීන පරිවර්තනය)

කලකට ඉහත තෙවුදාස්, තමා සැලකිය යුතු කෙනෙකැයි කියා ගනිමින් නැගිට හිටියා. හාරසිය දෙනකු පමණ පිරිවරක් ඔහුට එක්වුණා. එහෙත් ඔහු මරා දමනු ලැබූ පසු, ඔහුගේ සහචරයින් විසුරුවනු ලැබ, ඒ සියල්ල නැත්තට ම නැති වී ගියා.

ක්‍රියා 5 SCV

ක්‍රියා 5:36 NRSV (Sinhala New Revised Version)

ටික කලෙකට පෙර තියුදාස්, තමා වැදගත් කෙනෙකැ යි කියමින් ඉදිරිපත් විය. ඔහුට මිනිසුන් හාරසිය දෙනෙක් පමණ එකතු වූ හ. එහෙත්, ඔහු මරනු ලැබී ය. ඔහුගේ අනුගාමිකයෝ සියලු දෙනා විසිර ගොස් නැත්තට ම නැති වූ හ.

ක්‍රියා 5 NRSV

ක්‍රියා 5:36 SNRV (Sinhala New Revised Version 2018)

ටික කලෙකට පෙර තියුදාස්, තමා වැදගත් කෙනෙකැ යි කියමින් ඉදිරිපත් විය. ඔහුට මිනිසුන් හාරසිය දෙනෙක් පමණ එකතු වූ හ. එහෙත්, ඔහු මරනු ලැබී ය. ඔහුගේ අනුගාමිකයෝ සියලු දෙනා විසිර ගොස් නැත්තට ම නැති වූ හ.

ක්‍රියා 5 SNRV

ක්‍රියා 5:36 NIV (New International Version)

Some time ago Theudas appeared, claiming to be somebody, and about four hundred men rallied to him. He was killed, all his followers were dispersed, and it all came to nothing.

ක්‍රියා 5 NIV