ක්රියා 5:34 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 5:34 SROV (Sinhala Revised Old Version)
නුමුත් ව්යවස්ථාචාර්යයෙක්වූ සියලු මනුෂ්යයන් විසින් ගරුකරනලද්දාවූ ගමාලියෙල් නම් එක් ඵරිසියෙක් සභාවෙහි නැගිට සිට, ඒ මනුෂ්යයන් ස්වල්ප වේලාවකට පිටතට ගෙනයන්ට අණකොට, කියනුයේ
ක්රියා 5:34 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් සියලු දෙනාගේ ගරු බුහුමනට පාත්ර වූ දහම් නීති පඬිවරයකු වූ ගමාලියෙල් නම් පරිසිවරයා මන්ත්රණ සභාව ඉදිරියේ නැගිට, ඒ මිනිසුන් මද වේලාවකට පිටතට ගෙන යෑමට අණ කළේ ය.
ක්රියා 5:34 NRSV (Sinhala New Revised Version)
එහෙත්, විනයධරයෙකු වූ, සියල්ලන්ගේ ප්රශංසාව ලැබූ ගමාලියෙල් නම් එක් පරිසිවරයෙක්, මන්ත්රණ සභාවෙහි නැඟිට, ප්රේරිතයන් ටික වේලාවකට පිටතට ගෙන යන්නට අණ කොට, මෙසේ කී ය
ක්රියා 5:34 SNRV (Sinhala New Revised Version 2018)
එහෙත්, විනයධරයෙකු වූ, සියල්ලන්ගේ ප්රශංසාව ලැබූ ගමාලියෙල් නම් එක් පරිසිවරයෙක්, මන්ත්රණ සභාවෙහි නැඟිට, අපෝස්තුළුවරුන් ටික වේලාවකට පිටතට ගෙන යන්නට අණ කොට, මෙසේ කී ය
ක්රියා 5:34 NIV (New International Version)
But a Pharisee named Gamaliel, a teacher of the law, who was honored by all the people, stood up in the Sanhedrin and ordered that the men be put outside for a little while.