අන්තර්ගතයට යන්න

ක්‍රියා 5:19 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 5:19 SROV (Sinhala Revised Old Version)

නුමුත් ස්වාමීන්වහන්සේගේ දූතයෙක් රාත්‍රියේ හිරගෙයි දොරවල් ඇර ඔවුන් පිටතට ගෙනැවිත්

ක්‍රියා 5 SROV

ක්‍රියා 5:19 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එහෙත් එදින රාත්‍රියේ ස්වාමින්වහන්සේගේ දූතයෙක් සිර ගෙයි දොරටු හැර, ඔවුන් පිටතට ගෙනවුත්, කතා කොට

ක්‍රියා 5 SCV

ක්‍රියා 5:19 NRSV (Sinhala New Revised Version)

එහෙත් රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දුතයෙක් හිරගෙයි දොරවල් ඇර, ඔවුන් පිටතට ගෙන ගොස්, ඔවුන්ට කතා කොට

ක්‍රියා 5 NRSV

ක්‍රියා 5:19 SNRV (Sinhala New Revised Version 2018)

එහෙත් රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දූතයෙක් හිරගෙයි දොරවල් ඇර, ඔවුන් පිටතට ගෙන ගොස්, ඔවුන්ට කතා කොට

ක්‍රියා 5 SNRV

ක්‍රියා 5:19 NIV (New International Version)

But during the night an angel of the Lord opened the doors of the jail and brought them out.

ක්‍රියා 5 NIV