ක්රියා 5:1 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 5:1 SROV (Sinhala Revised Old Version)
නුමුත් අනනියස් නම් එක්තරා මනුෂ්යයෙක් සප්පිරා නම් තමාගේ භාර්යාව සමඟ, ඉඩමක් විකුණා
ක්රියා 5:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත්, අනනියස් නම් වූ මිනිසෙක් තම භාර්යාව වූ සපිරා සමඟ ඉඩම් කැබැල්ලක් විකුණා
ක්රියා 5:1 NRSV (Sinhala New Revised Version)
අනනියස් නම් එක්තරා මිනිසෙක්, සපිරා නම් තම භාර්යාව සමඟ ඉඩමක් විකුණා
ක්රියා 5:1 SNRV (Sinhala New Revised Version 2018)
අනනියස් නම් එක්තරා මිනිසෙක්, සපිරා නම් තම භාර්යාව සමඟ ඉඩමක් විකුණා
ක්රියා 5:1 NIV (New International Version)
Now a man named Ananias, together with his wife Sapphira, also sold a piece of property.