Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ක්‍රියා 4:37 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 4:37 SROV (Sinhala Revised Old Version)

තමාට තිබුණු බිමක් විකුණා, මිල ගෙනැවිත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබුවේය.

බෙදාගන්න
ක්‍රියා 4 SROV

ක්‍රියා 4:37 SCV (සිංහල කාලීන පරිවර්තනය)

තමන් සතු ව තිබූ ඉඩමක් විකුණූ ඔහු, එම මුදල් ගෙනවුත්, අපෝස්තුලුවරුන්ගේ පාමුල තැබී ය.

බෙදාගන්න
ක්‍රියා 4 SCV

ක්‍රියා 4:37 NRSV (Sinhala New Revised Version)

ඔහු තමා සතු කෙතක් විකුණා එයින් ලත් මුදල ගෙනවුත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබී ය.

බෙදාගන්න
ක්‍රියා 4 NRSV

ක්‍රියා 4:37 SNRV (Sinhala New Revised Version 2018)

ඔහු තමා සතු කෙතක් විකුණා එයින් ලත් මුදල ගෙනවුත් අපෝස්තුළුවරුන්ගේ පාමුල තැබී ය.

බෙදාගන්න
ක්‍රියා 4 SNRV

ක්‍රියා 4:37 NIV (New International Version)

sold a field he owned and brought the money and put it at the apostles’ feet.

බෙදාගන්න
ක්‍රියා 4 NIV