අන්තර්ගතයට යන්න

ක්‍රියා 4:34 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 4:34 SROV (Sinhala Revised Old Version)

හිඟ ඇති–කිසිවෙක් ඔවුන් අතරෙහි නොවීය. මක්නිසාද බිම් හෝ ගෙවල් හෝ ඇති සියල්ලෝ ඒවා විකුණා, විකුණනලද දේවල මිල ගෙනත්

ක්‍රියා 4 SROV

ක්‍රියා 4:34 SCV (සිංහල කාලීන පරිවර්තනය)

අග හිඟ ඇති කිසිවෙක් ඔවුන් අතරේ නො වූහ. මන්ද වතු පිටි හෝ ගේ-දොර හිමිකරුවන් ඒවා විකුණා, එසේ විකිණීමෙන් ලද මුදල් ගෙනවුත්

ක්‍රියා 4 SCV

ක්‍රියා 4:34 NRSV (Sinhala New Revised Version)

අගහිඟ ඇති කිසිවෙක් ඔවුන් අතර නොවූ හ. මන්ද, වතුපිටි හෝ ගෙවල් හෝ අයිතිකරුවෝ ඒවා විකුණා, එයින් ලත් මුදල් ගෙනැවිත්

ක්‍රියා 4 NRSV

ක්‍රියා 4:34 SNRV (Sinhala New Revised Version 2018)

අගහිඟ ඇති කිසිවෙක් ඔවුන් අතර නොවූ හ. මන්ද, වතුපිටි හෝ ගෙවල් හෝ අයිතිකරුවෝ ඒවා විකුණා, එයින් ලත් මුදල් ගෙනැවිත්

ක්‍රියා 4 SNRV

ක්‍රියා 4:34 NIV (New International Version)

that there were no needy persons among them. For from time to time those who owned land or houses sold them, brought the money from the sales

ක්‍රියා 4 NIV